Sinhala

සහයෝගීතාවය සහ අනාගත සංවර්ධන අවස්ථා පිළිබිඹු කරමින් 2024 වර්ෂයේ Huawei හි දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පැවැත්වෙයි

Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි.…