Sinhala

ඩීමෝ විසින් දේශීය සෞඛ්ය අංශයේ ප්රවර්ධනය උදෙසා විසඳුම් රැසක් ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින්, සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්,දේශීය සෞඛ්‍ය…

Sinhala

තිරසර රථ වාහන විද්‍යුත්කරණය සඳහා CMTA විසින් රජයට යෝජනා ඉදිරිපත් කරයි

ආසියානු කලාපයේ ජ්‍යේෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන   සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම සංචලතාවයේ…

Sinhala

ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා සිංගර් පෙරමුණ ගනී

ඕසෝන් ස්ථරය, සූර්යයාගේ හානිකර කිරණ වලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන්…

Sinhala

පැල්වත්ත කිරි සමාගම අවදානම් සහිත කාලයන්හිදී සේවක සෞඛ්‍ය සහ යහපැවැත්ම තව දුරටත් ඉහළ නංවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ  සිය කාර්ය මණ්ඩලයේ, පාරිභෝගිකයින්ගේ, කිරි…

Sinhala

සිංහ සහ ලියෝවරු දහසක් පැතුම් පළමු අදියරේ දී රුපියල් මිලියන 20ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද “දහසක් පැතුම්”  ව්‍යාපෘතිය තුළින් කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය…

Sinhala

British Council දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියට තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් වාර්තාවක් එළිදක්වයි

මෙම වාර්තාවට අනුව ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගෙන් 75% ක් තමා අවට ප්‍රජාව තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා  අවශ්‍ය කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන් සමන්විත වන නමුත්, 69 % ක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැත වර්තමාන…

Sinhala

අනාගත තාක්ෂණික ව්යවසායකයින් දිරිගැන්වීම උදෙසා වූ “10,000 IDEAS” ව්යාපෘතිය දියත් වේ

ICTA සමඟින් විවිධ හවුල්කාර පාර්ශවයන් රැසක් එකට එක්ව, තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් නිර්මාණය උදෙසා ක්‍රියාත්මක කරන ජාතික තලයේ ව්‍යාපෘතියක  ආරම්භය. ශ්‍රී…

Sinhala

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි.

රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පුර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවන…

Sinhala

VMware ශ්රී ලංකාව සහ මාලදිවයින නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් පත් කරයි

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ක්ලවුඩ්…

Sinhala

කාන්තා හිංසනය පිටුදකිමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙති

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British…